ගුප්තව අදුර
හෝ හඩ මුසු රාත්රියක
තරු කැට අගින්
එලි දිලෙනා නිමේශයක
ජල මැද වාරු උනෙමි....
නිමක් නොදැනුනෙමි
දෑස මානයක
නෙක හඩවල්
සවන් වැකුනේ
නව රිද්මයකට
මන් විවර කොට....
සීතල මැදින්
උදාවනතුරු හිරු
බලා සිටියෙමි
සිතුවිලි පොදි බැද
නැවුම් දිනයක
පන පොවන්නට….
ඇවිද ගියෙමි වැලි තලයක
ඈත ක්ශිතිජය දෙස බලා
සිතුවිලි කැටිකර
මුදා හැලුවෙමි
සුදු පෙන කැටි අගට
සෙමින් ගැටෙනා…
27.11.10
Monday, November 22, 2010
Sunday, November 14, 2010
දනී නම්…නොදනී නම්…
සිර කර
ඇගේ සංකා
හිස් අවකාශයේ
ඈත ශිකරයක…
තැබුවේ පය
නව ජීවයක්
සොයන්නට….
වැලදගෙන
ෛදයිවය
මෙය යැයි
සිතා…
ලංවුනේ
ඔහුට
නව දිවියක්
සොයන්නට…
නැතත්
සිත සතුට
හිනැහුනේ
මන්ද?...
දනීද?
නොදනීද?
ඇය ඇගේ
දොම්නස…
දනී නම්
රවටයි
ලෝකයාම
ඇය…
නොදනී නම්
හූල්ලයි
ඇය ගැනම
ඇය…
14.11.10
ඇගේ සංකා
හිස් අවකාශයේ
ඈත ශිකරයක…
තැබුවේ පය
නව ජීවයක්
සොයන්නට….
වැලදගෙන
ෛදයිවය
මෙය යැයි
සිතා…
ලංවුනේ
ඔහුට
නව දිවියක්
සොයන්නට…
නැතත්
සිත සතුට
හිනැහුනේ
මන්ද?...
දනීද?
නොදනීද?
ඇය ඇගේ
දොම්නස…
දනී නම්
රවටයි
ලෝකයාම
ඇය…
නොදනී නම්
හූල්ලයි
ඇය ගැනම
ඇය…
14.11.10
Wednesday, November 3, 2010
පදාර්ථයේ සිසිලස
මුදා හල
වැහි බිදුවක
සගවා එවූ
සිසිලස
හැකිනම්
විදින්නට…
තෙමෙන්නෙමි
නවතිනා තුරු
නිදහස් අවකාශයක
තනිවම දෑත් විහිදා…
ක්ෂිතිජ ඉමේ
පාවෙනා
අඩ කව දේදුන්නේ
සත් වර්ණයට
දෑස් ලංකර…
දෙන්නෙමි
හදට ඉඩක්
සොයා යන්නට
සෙවූ ඒ
පදාර්ථයේ සිසිලස…
03.11.10
වැහි බිදුවක
සගවා එවූ
සිසිලස
හැකිනම්
විදින්නට…
තෙමෙන්නෙමි
නවතිනා තුරු
නිදහස් අවකාශයක
තනිවම දෑත් විහිදා…
ක්ෂිතිජ ඉමේ
පාවෙනා
අඩ කව දේදුන්නේ
සත් වර්ණයට
දෑස් ලංකර…
දෙන්නෙමි
හදට ඉඩක්
සොයා යන්නට
සෙවූ ඒ
පදාර්ථයේ සිසිලස…
03.11.10
Tuesday, November 2, 2010
¿Por qué van a empezar a pensar?
Usted está en busca de sus derechos sobre la tierra
¿Les ha llegado?
No ...
No se les conseguir ...
Usted está luchando con la humanidad
¿Va a derrotarlos?
No ...
Usted no será vencer a ...
Ellos comenzarán a pensar una vez que se han perdido
¿Por qué van a pensar?
No se tiene que llevar la reliquia de aquel día ... ...
Lihini
30.01.10
¿Les ha llegado?
No ...
No se les conseguir ...
Usted está luchando con la humanidad
¿Va a derrotarlos?
No ...
Usted no será vencer a ...
Ellos comenzarán a pensar una vez que se han perdido
¿Por qué van a pensar?
No se tiene que llevar la reliquia de aquel día ... ...
Lihini
30.01.10
Labels:
Nature
Friday, October 29, 2010
ගැටුමක අප හා උඹ
දෙරණේ
අයිතිය සොයා
පියමනින්නේ
උඹ...
මාවත
නොමැත
ගිය එදා
උඹ...
එලිපෙහෙලියි
ඔහේ ගිය
වනය
උඹ...
සොයා
උරැමය
හටනක
උඹ...
හේනට
කුඹුරට
අකැපද
උඹ...
මානව
ශිෂ්ඨාචාරයට
එරෙහිව
උඹ...
එහෙත්
දාතුව
වඩම්මන්නේ
උඹ...
29.10.10
.
Labels:
Nature
Saturday, October 16, 2010
සැකයකි…
දිවියේ…
පහස සැමවිට සොයනා
විඩාබර මිනිසුනේ…
ඇතිද…
අද ඔබ සිටිනා තැන
නැත…
ඔබ තෘප්තිමත්…
එහෙත්…
කුමක්ද? ඔබ පරමාර්ථය
පැතුමකි…
ජීවන අස්වැන්නේ සරු බව…
කමක් නැත…
කෙසේද වපුරන්නේ ඒ
නෙලන්නට…
රුපියල් ශත පොදි පිටින්…
හැකිද…
සෑහීමට පත්විය
අද…
ඔබ අතැති නෝට්ටු පොදියෙන්…
නැත…
ඔබ කිසිදින තෘප්තිමත්
සොයයි…
තවත් ඒ ඇත්නම්…
මිනිස්කම…
නැහැ වැඩක්
මඟක්…
කන්දේ තවත් මුදුනට…
විඳියිද…
ඔබේ දිවිය
ගතකරනා…
ඒ ඒ මොහොතේ…
නැත…
ඔබ පසු කරයි
නොවිඳ…
ඔබේ රසවත් දිවිය…
සැකයකි…
මට මා ගැනම
අසුවේදැයි
මාත් ඔබේම කුලකයට…
16.10.10
පහස සැමවිට සොයනා
විඩාබර මිනිසුනේ…
ඇතිද…
අද ඔබ සිටිනා තැන
නැත…
ඔබ තෘප්තිමත්…
එහෙත්…
කුමක්ද? ඔබ පරමාර්ථය
පැතුමකි…
ජීවන අස්වැන්නේ සරු බව…
කමක් නැත…
කෙසේද වපුරන්නේ ඒ
නෙලන්නට…
රුපියල් ශත පොදි පිටින්…
හැකිද…
සෑහීමට පත්විය
අද…
ඔබ අතැති නෝට්ටු පොදියෙන්…
නැත…
ඔබ කිසිදින තෘප්තිමත්
සොයයි…
තවත් ඒ ඇත්නම්…
මිනිස්කම…
නැහැ වැඩක්
මඟක්…
කන්දේ තවත් මුදුනට…
විඳියිද…
ඔබේ දිවිය
ගතකරනා…
ඒ ඒ මොහොතේ…
නැත…
ඔබ පසු කරයි
නොවිඳ…
ඔබේ රසවත් දිවිය…
සැකයකි…
මට මා ගැනම
අසුවේදැයි
මාත් ඔබේම කුලකයට…
16.10.10
Labels:
Social
Wednesday, October 13, 2010
සමු ගනිමි “ගුල්සාරි”
රැවු දෙයි…
කුර ගැෙටනා ඒ හඬ
කැලතෙයි…
වායු ධාරා
උඹ දිවූ ඒ රිද්මයට
මිටියාවෙත් තවමත්…
සංවේදනය…
මට පමණයි
අපේම ලෝකයේ
උඹ සමඟ මහලු වූ…
බෑ…
මට රවටන්නට
මගේම හිත…
සෙබා දහමට
නොවී අවනත…
ඇතත්…
අකමැති
සමු ගනිමි “ගුල්සාරි”…
13.10.10
කුර ගැෙටනා ඒ හඬ
කැලතෙයි…
වායු ධාරා
උඹ දිවූ ඒ රිද්මයට
මිටියාවෙත් තවමත්…
සංවේදනය…
මට පමණයි
අපේම ලෝකයේ
උඹ සමඟ මහලු වූ…
බෑ…
මට රවටන්නට
මගේම හිත…
සෙබා දහමට
නොවී අවනත…
ඇතත්…
අකමැති
සමු ගනිමි “ගුල්සාරි”…
13.10.10
Labels:
Novel
Sunday, October 10, 2010
I was shy…
The water drops falling from the blackish sky
Your face was designed….
The lighting clouds shinning in the horizon
Your face was designed….
I was shy to see them.....
The prelude sang by the birds through the window
Your voice was projected…
The mp allegro produced from the second string
Your voice was projected…
I was shy to hear them…..
The fragrance came through the coldish air
Your breath was felt…
No rose could tally the breath…
I was shy to breath them…..
End of the day I was shy.......
02.05.10
Your face was designed….
The lighting clouds shinning in the horizon
Your face was designed….
I was shy to see them.....
The prelude sang by the birds through the window
Your voice was projected…
The mp allegro produced from the second string
Your voice was projected…
I was shy to hear them…..
The fragrance came through the coldish air
Your breath was felt…
No rose could tally the breath…
I was shy to breath them…..
End of the day I was shy.......
02.05.10
Labels:
Love
Allegro මාෙග් පලමු ඛණ්ඞයයි......
Mauro Giuliani ඔබට තුති
Allegro මාෙග් පලමු ඛණ්ඞයයි......
ෙතවැනි තතට මා වම් මැදැගිලි තැබුෙවමි
indice තුලින් මා තත පිරිමැදුෙවමි
mp හඬ මා සවන් වැකුෙනමි
මාෙග් දබරැගිල්ල ඉවසුම් නැති විනි......
ෙදවෙනි තතට මා වම් දබරැගිලි තබුවෙමි
medio සැෙනකින් මා ඉක්මන් කරවිමි
නැවතද mp හඩින් c ස්වර නැගුෙවමි
anular ක්ශනිකව මුල් තත පිරිමැදිනි......
uno කාල අවකාශයට මා තිත තැබුෙවමි
dohs කාල අවකාශයට පියමන් ෙකරැෙවමි
ස්වර ප්රස්තාරය මා දෑස් ගැටුෙවමි
indice වම් මැදැගිලි mp නියතයි සමබරයි
දබරැගිලි මැදැගිලි cinco තතෙහි සක්මන්......
uno කාල අවකාශෙය් සිට Venthai Uno කාල අවකාශයටයි
වමත දකුනත මා සමබරයි රිද්මයානුකූලයි
Allegro මා පලමු කන්ඩය
විටක දුුක්මුසුයි
විටක ෙසාම්නසයි
විටක ෙරාමාන්තිකයි......
මෙතෙක් දුර මා ෙගන ආ Amaranath Ranatunga යාණනි
මා ඔබට ණයගැතියි
දැන් ඇති......
තවත් යමක් දැන්ම කරන්නට
මා සර්වබලධාරියා ෙනාෙවමි......
18.09.10
Allegro මාෙග් පලමු ඛණ්ඞයයි......
ෙතවැනි තතට මා වම් මැදැගිලි තැබුෙවමි
indice තුලින් මා තත පිරිමැදුෙවමි
mp හඬ මා සවන් වැකුෙනමි
මාෙග් දබරැගිල්ල ඉවසුම් නැති විනි......
ෙදවෙනි තතට මා වම් දබරැගිලි තබුවෙමි
medio සැෙනකින් මා ඉක්මන් කරවිමි
නැවතද mp හඩින් c ස්වර නැගුෙවමි
anular ක්ශනිකව මුල් තත පිරිමැදිනි......
uno කාල අවකාශයට මා තිත තැබුෙවමි
dohs කාල අවකාශයට පියමන් ෙකරැෙවමි
ස්වර ප්රස්තාරය මා දෑස් ගැටුෙවමි
indice වම් මැදැගිලි mp නියතයි සමබරයි
දබරැගිලි මැදැගිලි cinco තතෙහි සක්මන්......
uno කාල අවකාශෙය් සිට Venthai Uno කාල අවකාශයටයි
වමත දකුනත මා සමබරයි රිද්මයානුකූලයි
Allegro මා පලමු කන්ඩය
විටක දුුක්මුසුයි
විටක ෙසාම්නසයි
විටක ෙරාමාන්තිකයි......
මෙතෙක් දුර මා ෙගන ආ Amaranath Ranatunga යාණනි
මා ඔබට ණයගැතියි
දැන් ඇති......
තවත් යමක් දැන්ම කරන්නට
මා සර්වබලධාරියා ෙනාෙවමි......
18.09.10
Labels:
Music
දුවන්නං වාෙල්, ඵලක් නැත…..
හැකිය පියඹන්නට
තටු සලා ආකාස තලයට…
දනිමි මා සතු සවිය
එදත් අදත් ෙහටත්…..
ගහ ෙකාළ ඇල ෙදාළ
ගඟට මා ෙපම් බැඳ…
ෙනායමි දමා ෙසාබා මාතාව
ඒ ආකාස තලයට…..
නැත..
දැන් මා හා සිටින මිතුරන්
තවත් අෙයකට අයිතිය…
ඒ ආකාස තලය…..
නැවතත් සිතමි
අද මා හිටිනා තලය…
මැරැනත් සැපකි
අමතක ෙකාට දමා
ඒ ආකාස තලය…..
12.12.09
Labels:
Nature
නිසල පිනි බිංදු.....
පිනි බිංදු.....
නිසල පිනි බිංදු.....
නිසලව ඇතිෙතක් උඞඟුව ඉන්නා
නිසල පිනි බිංදු.....
පලා පැහැයට අරැත ගෙෙනනා
හරිත වනෙෙය්.....
නිසල පිනි බිංදු.....
හිරැ කිරණින් මෟදු සත් පැහැ විහිදන
වලා ගුවෙන්.....
නිසල පිනි බිංදු.....
සැමදා ෙම් ෙලස ඉන්නට හැකිනම්
කිනම් කරැණුද.....
නිසල පිනි බිංදු.....
Sandun
18.04.10
නිසල පිනි බිංදු.....
නිසලව ඇතිෙතක් උඞඟුව ඉන්නා
නිසල පිනි බිංදු.....
පලා පැහැයට අරැත ගෙෙනනා
හරිත වනෙෙය්.....
නිසල පිනි බිංදු.....
හිරැ කිරණින් මෟදු සත් පැහැ විහිදන
වලා ගුවෙන්.....
නිසල පිනි බිංදු.....
සැමදා ෙම් ෙලස ඉන්නට හැකිනම්
කිනම් කරැණුද.....
නිසල පිනි බිංදු.....
Sandun
18.04.10
Labels:
Nature
ණය ෙගවන්නට කාලයයි.....
දලුලන්නට ගහට ෙනාහැකිය
දිය ෙපාද උරන්නට උල්පතට ෙනාහැකිය
මානව ශිෂ්ඨාචාරය ඇරඹි දා සිට
ෙසාබාදමට දිවි අයිතියක් නැත………
සාෙප්ක්ෂ දිවියක් ෙනාමැති ඔබටද
හිටින්නට බෑ කර උරා
කාලයයි දැන් අවදිවන්නට
දිරැනු මුල් ෙවත පණ ෙපාවා……….
එයට දුර නැත
වාදයක් නැත
ඉන්ට සිදුෙවයි අප හට බලා
ෙසාබා දහමට
ණය ෙගවන්නට කාලයක් එයි
මානව අප හට සැමා………….
Sandun
18.04.10
දිය ෙපාද උරන්නට උල්පතට ෙනාහැකිය
මානව ශිෂ්ඨාචාරය ඇරඹි දා සිට
ෙසාබාදමට දිවි අයිතියක් නැත………
සාෙප්ක්ෂ දිවියක් ෙනාමැති ඔබටද
හිටින්නට බෑ කර උරා
කාලයයි දැන් අවදිවන්නට
දිරැනු මුල් ෙවත පණ ෙපාවා……….
එයට දුර නැත
වාදයක් නැත
ඉන්ට සිදුෙවයි අප හට බලා
ෙසාබා දහමට
ණය ෙගවන්නට කාලයක් එයි
මානව අප හට සැමා………….
Sandun
18.04.10
Labels:
Nature
Subscribe to:
Posts (Atom)
